Wednesday, August 20, 2014

Sony doesn’t understand why so many people are buying PS4s









  

මාස නවයක් තුල SONY PS4 මිලියන 10ක් පමණ විකිනිම  පිලිබදව සොනි සමාගමෙන් අසන ලද ප්‍රශ්නයකට පිලිතුරු ලෙස ඔවුන් පවසා ඇත්තේ ඒ පිලිබදව ඔවුන් සතුටු වන බවත් මිනිසුන් මෙතරම් ප්‍රමානයක් PS4 මිලදි ගැනිම පිලිබදව ඔවුන්ටද සිතාගත නිහැකි බවයි . කෙසේ වෙතත් තවත් බොහො කල් ගත වන තුරු මිලදී ගැනිම් වල අඩුවක් බලාපොරොත්තු නොවන බවද ඔවුන් ප්‍රකාශ කර සිටිනවා.

Ask anyone at Sony, and they're likely to tell you that sales of 10 million PS4s in less than nine months is unvarnished good news. But in an uncharacteristic bit of self-questioning, Sony's head of Worldwide Studios Shuhei Yoshida has expressed some bewilderment and nervousness over the system's quick success.

No comments: